Posts

Showing posts from March, 2026

වෙබ් අඩවිය පරිශීලනය කරන ආකාරය

Advertisement වලින් තොරව එක දිගට කතා කියවීම සඳහා අපගේ Patreon Page එක වෙත පිවිසෙන්න  https://www.patreon.com/c/Xeedevee   මෙම වෙබ් අඩවිය නිවැරදිව පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපදින්න. 1. කතා තේමා අනුව කතාවන් තෝරා ගැනීම සඳහා පහලින් ඇති " කතා තේමා තෝරා ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න "  යන link එක භාවිත කරන්න  2. කතා පළකරනු ලැබූ අනුපිළිවෙල අනුව කතා තෝරා ගැනීම සඳහා " කතා අනුපිළිවෙල සඳහා මෙතන ක්ලික් කරන්න " යන link එක භාවිත කරන්න. 3. ඉහත link ක්ලික් කිරීමෙන් පසු පහළට දිස් වුනු කතා හෝ තේමා නැවත හැකිලීම සඳහා අදාළ ඉහත link එක නැවත ක්ලික් කරන්න  4. වෙබ් අඩවියේ පහළටම ගොස් " MORE POSTS" ක්ලික් කිරීමෙන් කලින් පලකරන ලද කතා කියවිය හැක. 5. ආපසු පැමිණීම සඳහා වෙබ් බ්‍රව්සරයේ හෝ ජංගම දුරකථනයේ Back Tab එක භාවිත කරන්න  6. වෙබ් අඩවියේ මුලටම පැමිණීම සඳහා වෙබ් අඩවියේ ඉහලින්ම ඇති " Home " මත හෝ වෙබ් අඩවියේ නම මත ක්ලික් කරන්න. 7. ජංගම දුරකථනයෙන් වෙබ් අඩවිය භාවිත කරන්නන් : a. වෙබ් අඩවිය Search කිරීම සඳහා වෙබ් අඩවියේ වම්පස ඉහළම කෙලවරේ ඇති හරස් ඉරි තුනක සල...

කතා අනුපිළිවෙල සඳහා මෙතන ක්ලික් කරන්න

ඉසුරින්දි - 1

Image
 Part-1 ඒ සැන්දෑ වරුවේ තිමිරට දැනුනේ පාලුවකි . වැහි කෝඩය නිසා ඇතිවූ සීතලත් සමග ඔහුගේ සිතට දැනුණේ ප් ‍ රේමනීය හැඟීමකි . මේ අවස්ථාවේ තම පෙම්වතිය වන ඉසුරින්දී ළඟ සිටියා නම් කෙතරම් අගනේ දැයි ඔහුට සිතුනි . කල හැකි එකම දෙය ඇගේ නිවාස වෙත යාමය . ඔවුන්ගේ ප් ‍ රේමය තවදුරත් කිසිවකුටත් රහසක් නොවේ . එයට බාධාවක්ද නොවීය . තිමිර මෝටර් සයිකලයට නගිමින්ම " අම්මෙ මං ඉසුරිලගේ ගේ දිහා යනවෝ " යි කෑ ගැසුවේය . අම්මාගේ ප් ‍ රතිචාරය හොඳින්ම දන්නා නිසා ඔහු ඇගේ පිළිතුර ඇසෙන තෙක් සිටියේද නැත . ඉසුරින්දි ලගෙ නිවසේ කවුරුත් නොසිටියා නම් කෙතරම් හොඳ දැයි මෝටර් සයිකලයේ නැගී ඇගේ නිවස වෙත යමින්ම තිමිර කල්පනා කළේය . ඇගේ පියා මේ වන විටත් සිටිනු ඇත්තේ සිය ව් ‍ යාපාරික ස්ථානයේය . ඔහු නිවසට පැමිණෙන්නේ රෑ බෝ වී ගෙනය . එකම සොයුරිය විශ්ව විද් ‍ යාලයේ නේවාසිකාගාරයේය . එකම බාධාව විය හැක්කේ ඇගේ මව පමණි . තිමිර ඉසුරින්දිගේ නිවාස වෙත ළඟා වෙනවාත් සමගම දුටුවේ ඉසුරින්දි මිදුල අතුගාමින් සිටින අයුරුය . ඔහු දුට...