වෙබ් අඩවිය පරිශීලනය කරන ආකාරය

මෙම වෙබ් අඩවිය නිවැරදිව පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපදින්න. 1. කතා තේමා අනුව කතාවන් තෝරා ගැනීම සඳහා පහලින් ඇති " කතා තේමා තෝරා ගැනීම සඳහා මෙතන ක්ලික් කරන්න "  යන link එක භාවිත කරන්න  2. කතා පළකරනු ලැබූ අනුපිළිවෙල අනුව කතා තෝරා ගැනීම සඳහා " කතා අනුපිළිවෙල සඳහා මෙතන ක්ලික් කරන්න " යන link එක භාවිත කරන්න. 3. ඉහත link ක්ලික් කිරීමෙන් පසු පහළට දිස් වුනු කතා හෝ තේමා නැවත හැකිලීම සඳහා අදාළ ඉහත link එක නැවත ක්ලික් කරන්න  4. වෙබ් අඩවියේ පහළටම ගොස් " MORE POSTS" ක්ලික් කිරීමෙන් කලින් පලකරන ලද කතා කියවිය හැක. 5. ආපසු පැමිණීම සඳහා වෙබ් බ්‍රව්සරයේ හෝ ජංගම දුරකථනයේ Back Tab එක භාවිත කරන්න  6. වෙබ් අඩවියේ මුලටම පැමිණීම සඳහා වෙබ් අඩවියේ ඉහලින්ම ඇති " Home " මත හෝ වෙබ් අඩවියේ නම මත ක්ලික් කරන්න. 7. ජංගම දුරකථනයෙන් වෙබ් අඩවිය භාවිත කරන්නන් : a. වෙබ් අඩවිය Search කිරීම සඳහා වෙබ් අඩවියේ වම්පස ඉහළම කෙලවරේ ඇති හරස් ඉරි තුනක සලකුණ ක්ලික් කරන්න. b. වඩාත් ජනප්‍රිය කතා මොනවාදැයි දැන ගැනීම සඳහාද වෙබ් අඩවියේ වම්පස ඉහළම කෙලවරේ ඇති හරස් ඉරි තුනක සලකුණ ක්...

නිල්මිණි අක්කා - 1


උසස් පෙළ විභාගයට තව වසරක් පමණ ඇත. විවිධ ශබ්දයන්ගෙන් ගහන නගරය මැද ව්‍යාපාරික ස්ථානය උඩු මහලේ ඇති නිවසේ සිට නගරයට මඳක් දුරින් පිහිටි නෑදෑ නිවසක් වෙත සහන්ව දෙමාපියන් ඇරල වූයේ පාඩම් කටයුතු නිදහසේ කරගෙන යාමට තරම් වාතාවරණයක් එහි තිබු නිසාය. මේ නිවස සහන්ගේ මවගේ දුර නෑයකුගේ වුවද ඔවුන් හා තිබුණේ සමීප ඇසුරකි. නිවැසියන්ට දියණියන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය විදෙස් ගතව අධ්‍යාපනය හදාරයි. දෙවැනි දියණිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන්නීය. ඇය නමින් සමිතා ය. නිවසේ සිට විශ්වවිද්‍යාලය වෙත දේශන සඳහා ඇය යන්නීය. ඊට අමතරව ඇගේ පාසල් සමයේ මිතුරියක්ද ඒ නිවසේ සිට එම විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන්නීය. ඇය නමින් නිල්මිණි ය. හෙද උපාධියක් හදාරන සමිතාට නිතිපතා විශ්ව විද්‍යාලයට යාමට සිදු වුවද, තොරතුරු තාක්ෂණ උපාධියක් හදාරන නිල්මිණිට නිතිපතා විශ්ව විද්‍යාලයට යාමට අවශ්‍යතාවයක් තිබුණේ නැත. බොහෝ දේශන ඔන්ලයින් මගිනි. එබැවින් ඇය විශ්වවිද්‍යාලයේ සිටිනවාට වඩා සිටියේ මිතුරියගේ නිවසේය. සහන්ගේ මාමා සහ නැන්දා ද ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා උදෑසනින් නිවසින් පිටත්ව ගොස් නැවත පැමිණෙන්නේ රෑ බෝ වීය. එහෙයින් බොහෝ ඇතැම් අවස්ථාවල සහන් නිවසේ සිටියේ තනිවමය. උසස් පෙළ අවසන් වසර හෙයින් නිතර පාසල වෙත යාමේ අවශ්‍යතාවයක්ද නොවීය.


එබැවින් නිල්මිණි අක්කා සහ සහන් පමණක් නිවසේ තනිවන දිනයන් ද බොහොමයක් විය. එවන් දිනවල දවස බොහෝ විට ගෙවුනේ සහන් මෙන්ම නිල්මිණි ද ඔවුනොවුන්ට වෙන්වූ කාමර වල සිට තම තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙමිනි. එහෙත් ඇතැම් අවස්ථාවල නිල්මිණි සාලයේ සැටියේ හිඳගෙන හෝ වැතිරී ඇගේ පාඩම් කටයුතු කරන්නීය. මිදුලේ ඇති අඹ ගහයට තිබු සිමෙන්ති බංකුවද ඇගේ ප්‍රියතම ස්ථානයකි. කාමරයේ හැරුණු විට පාඩම් කටයුතු සඳහා සහන්ගේ ප්‍රියතම ස්ථානයක් වූයේද මේ සිමෙන්ති බංකුවයි. එබැවින් ඇතැම් අවස්ථාවල ඒ සඳහා සහන් හා නිල්මිණි අක්කා අතර පුංචි රන්ඩු සරුවල් ඇති නොවුනාම නොවේ. එහෙත් ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම " බොරු වලිය". 

මෙම නිවසේ නතරවී විශ්ව විද්‍යාලයට යාමට පෙර සිටම සහන් හා නිල්මිණි අක්කා ඔවුනොවුන් හඳුනන්නෝය. එබැවින් ඔවුනොවුන් අතර තිබුනේද හොඳ මිත්‍රත්ත්වයකි. එහෙත් නැන්දා ගේ නිවසේ නතර වීමට සහන් පැමිණීමට පෙර අවසන් වරට ඔවුනොවුන් මුණගැසී තිබුණේ ඊට වසර දෙකකට පමණ පෙර දී පාසලේදීය. ඒ දවස් වල නිල්මිණි අක්කාට තිබුණේ බෙහෙවින් කෙසඟ සිරුරකි. එහෙත් දැන් ඇය ඊට වඩා මඳක් පිරිපුන්ය. මඳක් කැරළි ගැසුන කොණ්ඩය ඇය බොහෝ විට පිටුපසට කොට පෝනියක් කොට සකසා ගත්තාය. මඳක් දිගැටි ඇගේ මුහුණේ නිතරම තිබුණේ කෙනෙකුගේ හිත වහා ඇදී යන දඟකාර පෙනුමකින් යුතු මඳ සිනහවකි. සිහින් සිරුරක් හෙබි නිල්මිණි අක්කාට තිබුණේ මඳක් පුළුල් උකුලකි. ඇගේ පසුපස පෙදෙසද එයටම ගැලපෙන ප්‍රමාණයෙනි. නිල්මිණි අක්කාට තිබුණේ එතරම් විශාල නොවූ පියයුරු යුවලකි. එය ඇගේ සිරුරේ ප්‍රමාණයට බෙහෙවින් ගැලපේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇයට තිබුණේ කෙනෙකුගේ ඇස ඇදී යන සිරුරකි. සහන් ඇයට හොරා ඇගේ සිරුරේ අසිරිය විඳින්නට පටන්ගත්තේ මේ නිවසේ නතරවීමට පැමිණි මුල් දිනයේ පටන්මය.





---------------------------------

ඉහත සඳහන් link වලින් කතාවේ ඉතිරි කොටස් කියවන්න.

Comments

Popular Stories

රබර් වත්තෙ කමලා - 1

වෙබ් අඩවිය පරිශීලනය කරන ආකාරය

බොස් සහ සෙකට්‍රි - 1

කඩේ කෙල්ල - 1